විවාහ ජීවිතය සතුටින් ගත කරන්න ඔබ කැමැතිද ?
අද සමාජය තුල බහුතරයක්පවුල් ජීවිත වල ප්‍රශ්න කරදර හා ගැටුම් ආරවුල් නිසා බොහෝ අඹුසැමියෝ පීඩා විදිති .ඒ අතර විවිධ කායික දුර්වලතාද කායික හා මානසික තෘප්තිය නොලැබීමද බාහිර හේතුද පවතී .සමහරු විවාහ වී කෙටි කාලයකින්ම විවාහ ජීවිතය දික්කසාදයෙන් අවසන් කර ගනිති ,ඇතැම් අය අනියම් සබඳතාවලට යොමු වේ .තවත් අය පවුල් ජීවිතය අවුල් වූ විට ඇතිවන නින්දා අපහාස බාහිර කරදර තම දූ දරුවන්ගේ අනාගතය ආදී කරුණු ගැන සිතා කදුලැලි සෝ සුසුම් මැද පවුල් ජීවිතය ගත කරති .....
මුලු ලෝකයටත් වඩා ආදරෙයි කියූ සැමියා බිරිඳ විවාහ වී ටික කාලයකින්ම වෙනස් වන අතර විවාහයට පෙර තිබූ ආදරය සෙනෙහස බොහෝ අඹුසැමියන් අතර දක්නට නොලැබේ .දහසකුත් එකක් පාර්තනා පොදි බැඳගෙන යුගදිවියට පිවිසියද ජීවිතයම කලකිරුන විවාහ ජීවිතය අපායක් කරගත් බොහෝ අඹුසැමියන් අප අතර සිටිති ...පවුල් ප්‍රශ්න අද වනවිට දැවන්ත සමාජීය ගැටලුවක් බවටද පත්ව තිබේ .විවිධ සමාජීය වටපිටාවන් තුල විවිධාකාර සිතුම් පැතුම් ඇති පවුල් දෙකක ඉපදී දෙපලක හැදී වැඩී දැනහදුනාගෙන හෝ ඇසුරුකර කෙටිකාලයකින් විවාහදිවියට ඇතුලු වී එකට ජීවත් වීමේදී විවිධ ප්‍රශ්න මතභේදයන් ගැටලු කලකිරීම් ඇතිවේ ඒ අප එකිනෙකාව හරියාකාරව තේරුම් නොගැනීම නිසාය ...අප එකිනෙකාගේ සිතුම් පැතුම් අදහස් උදහස් ගතිගුණ හැඟීම් දැනීම් ආශාවන් එකිනෙකට වෙනස් බැවින් මෙසේ සිදු වේ
මෙන්න විසඳුම.............
මෙහි පෙලගැස්ම පහතින් දක්වා ඇත
මේ පොතෙහි පිටුවකි .
ඔබගේ සමියාගේ බිරිඳගේ ගතිගුණ හැඟීම් දැනීම් සිතුම් පැතුම් ආශාවන් දැන හඳුනාගෙන විවාහ ජීවිතය සතුටින් ගත කරන්න ඔබත් කියවන්න



This comment has been removed by a blog administrator.
ReplyDelete